Most recent articles

විමල් නිදොස්කොට නිදහස්

access_timeMonday 1st April 2024

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

access_timeMonday 1st April 2024

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. ඒ ... ;j lshjkak

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

access_timeMonday 1st April 2024

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ... ;j lshjkak

"අපට අවස්ථාවක් දෙන්න" - පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර -

access_timeMonday 1st April 2024

පරිගණක අපරාධකරුවන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකේය තරුණයින් මුදවාගත්තාය යනුවෙන් බොරු ප්‍රකාශයක් ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද ... ;j lshjkak

අවුරුද්දට අස්වැසුමක්

access_timeMonday 1st April 2024

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

access_timeMonday 1st April 2024

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ... ;j lshjkak

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශයට

access_timeMonday 1st April 2024

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ... ;j lshjkak

රජයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම්දීමක්

access_timeMonday 1st April 2024

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු ... ;j lshjkak

අද දවස

access_timeMonday 1st April 2024

ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak

නෞකා අනතුරින් 6ක් අතුරුදන්

access_timeWednesday 27th March 2024

කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak

« Previous 1 ... 138 139 140 141 142 143 144 145 146 ... 411 Next » All Page: Items per page:

Page: 142 of 411

menu
menu