Most recent articles

එජාප තවත් ප්‍රබලයන් පිරිසක් රනිල් සමඟ එක්වෙයි

access_timeSunday 25th August 2024

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak

පළමු ටෙස්ට් තරගයේ පරාජය ගැන චන්දිමාල් කතා කරයි

access_timeSunday 25th August 2024

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වීමට සිදු වූයේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 900 දක්වා ඉහළට

access_timeSunday 25th August 2024

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 901ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, පසුගිය ජූනි මස 31 වනදා සිට ඊයේ ... ;j lshjkak

රාජ්‍ය දේපළ ආරක්ෂා කරන බවට නාමල්ගෙන් පොරොන්දුවක්

access_timeSunday 25th August 2024

රාජ්‍ය දේපල විකිණීමකින් තොරව ඒ සඳහා ආයෝජන ගෙනවිත් ලාබ ලබන ආයතන බවට පත් කිරීම තමන්ගේ රජයක් යටතේ සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

access_timeSunday 25th August 2024

හෙට දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ ඉදිරි වැඩකටයුතු ... ;j lshjkak

නාමල් පැෆරල් සංවිධානයට ලියයි

access_timeSaturday 24th August 2024

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට කර ඇති ආරාධනය පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 24th August 2024

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

සැමරුමකදී පිහි ප්‍රහාරයක් - පුද්ගලයන් තිදෙනෙකු මරුට

access_timeSaturday 24th August 2024

ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති ... ;j lshjkak

අවදානම පසෙකලා ජනපතිට සහය දුන් බව කොළඹ දිස්ත්‍රික් ලාබාල මන්ත්‍රීවරයා කියයි

access_timeSaturday 24th August 2024

සිය දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වූ බව කොළඹ දිස්ත්‍රික් ලාබාලතම පාර්ලිමේන්තු ... ;j lshjkak

චන්දිමාල් වෛද්‍ය පරික්ෂාවකට

access_timeSaturday 24th August 2024

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අනතුරට ලක්වූ දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ස්කෑන් පරික්ෂාවකට යොමු කර තිබෙනවා. ඔහු ... ;j lshjkak

« Previous 1 ... 130 131 132 133 134 135 136 137 138 ... 452 Next » All Page: Items per page:

Page: 134 of 452

menu
menu