Most recent articles

කුකුල් චමින්දගේ පුතාට පොලිසියෙන් ලක්ෂ 5ක් දෙයි

access_timeWednesday 12th June 2024

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වුණා පසුව එම සැකකරු කුකුල් ... ;j lshjkak

නලින් බණ්ඩාරගේ රථය ගැටුණු 22 හැවිරිදි තරුණයා මරුට

access_timeWednesday 12th June 2024

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා. තිහාරිය ... ;j lshjkak

අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්

access_timeWednesday 12th June 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත තුන් වන වාරිකය සම්බන්ධයෙන් ... ;j lshjkak

වාහන ආනයනය ගැන ගත්ත අලුත්ම තීරණය

access_timeWednesday 12th June 2024

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ... ;j lshjkak

හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය

access_timeWednesday 12th June 2024

රෙදි මැසීමේ යන්ත්‍රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා ... ;j lshjkak

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ගුවන් අනතුරෙන් මරුට

access_timeTuesday 11th June 2024

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා ඇතුළු ගුවන් යානයේ ගමන් ගත් සියලු පුද්ගලයන් මිය ගොස් තිබෙනවා. එරට ජනාධිපති ලාසරස් චක්වේරා මේ පිළිබඳව අද පස්වරුවේ ... ;j lshjkak

තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා

access_timeTuesday 11th June 2024

තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසනවා පුහුණු සැසියෙන් ... ;j lshjkak

බිරිඳට සැමියා සහ හිතවතා එකතුවි කරලා තියන අපරාධය

access_timeTuesday 11th June 2024

තලංගම තලාහේන නිවසක් තුළ දී සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට සැමියා සහ ඔහුගේ හිතවතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරණකාරියගේ ... ;j lshjkak

ජනපතිවරණය ජයගත් විගස කරන දේ අනුර කියයි

access_timeTuesday 11th June 2024

ඉදිරි ජනාධිපතිවරණයෙන් සිය පක්ෂය ජයගන්නා දින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජනබලවේගයේ නායක ... ;j lshjkak

උප ජනාධිපතිවරයෙක් රැගත් ගුවන් යානක් අතුරුදන් වෙයි

access_timeTuesday 11th June 2024

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා ගමන් ගත් ගුවන් යානය අතුරුදන් වී තිබෙනවා. උප ජනාධිපතිවරයා ඇතුළු තවත් පුද්ගලයන් 9 දෙනෙකු මෙම යානයේ ගමන් ගෙන ඇති ... ;j lshjkak

« Previous 1 ... 119 120 121 122 123 124 125 126 127 ... 411 Next » All Page: Items per page:

Page: 123 of 411

menu
menu