Most recent articles

බිත්තර මිල යළිත් ඉහළ නගී

access_timeWednesday 9th October 2024

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ... ;j lshjkak

චිත්‍රපටයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද සිට සීමා

access_timeWednesday 9th October 2024

අද සිට ලබන 15 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... ;j lshjkak

රන්ජන් ගම්පහින් දේශපාලනයට?

access_timeWednesday 9th October 2024

ජනප්‍රිය කලාකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතාගේ මූලිකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි ... ;j lshjkak

අවි ආයුධ යළි රජයට දීම නිසා ජීවිත තර්ජන මතුව ඇති බව පොහොට්ටුව කියයි

access_timeTuesday 8th October 2024

අවි ආයුධ යළි රජයට භාර ගැනීම තුළින් ජීවිත තර්ජන මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා. අද ... ;j lshjkak

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ දුන් මුද්දරත් අහෝසි වෙයි

access_timeTuesday 8th October 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර නැවත බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා. පාර්ලිමේන්තු ... ;j lshjkak

පිටකොටුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

access_timeTuesday 8th October 2024

පිටකොටුව මහල් ගොඩනැගිල්ලක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. පිටකොටුව මැැලිබන් ... ;j lshjkak

ශෂී වීරවංශට එරෙහිව ගොනුකළ නඩුව

access_timeTuesday 8th October 2024

නීතියට පටහැනි ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන ජනවාරි මස 28 වනදා ... ;j lshjkak

නෙළුම් කුලුණෙන් පැන්න සිසුවිය ගැන රහසක් හෙළිවෙයි

access_timeTuesday 8th October 2024

කොළඹ, නෙළුම් කුලුනෙන් බිමට පැන 16 හැවිරිදි සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා. නෙළුම් කුලුනේ 29 වන මහලෙන් ... ;j lshjkak

තවත් හිස්බුල්ලා ප්‍රධානියෙක් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

access_timeTuesday 8th October 2024

ඊශ්‍රායල ආරක්ෂ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බේරූට්හි හිස්බුල්ලා මූලස්ථානයේ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබෙනවා. ඊශ්‍රායලය පවසන්නේ ඉරානය සහ ... ;j lshjkak

ගාසා තීරයේ දේවස්තානායකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

access_timeMonday 7th October 2024

පලස්තීනයේ සාමාන්‍ය වැසියන්ට ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් ... ;j lshjkak

« Previous 1 ... 113 114 115 116 117 118 119 120 121 ... 452 Next » All Page: Items per page:

Page: 117 of 452

menu
menu