ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් බව මෝදි කියයි
අභියෝග පැවතුන ද ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. සිය ඕමාන සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඉන්දීය ... ;j lshjkak
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කෙරේ
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කළා. එම ඉන්දීය සංචිතයට සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ... ;j lshjkak
කාලගුණයෙන් නිවේදනයක්
නැහෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව ... ;j lshjkak
යොවුන් කුසලානය වෙනුවෙන් පස මිතුරන් අද තරග බිමේ
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් අතරයි. ඩුබායිහිදී තරගය ආරම්භ වීමට ... ;j lshjkak
ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන දේ
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම ඖෂධය සම්බන්ධයෙන් ... ;j lshjkak
ඕස්ටේ්‍රලියානු අගමැති ගත් දැඩි තීන්දුව
බොන්ඩි වෙරළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු වෛරී ප්‍රකාශ මර්දනය සදහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් තීරණය ... ;j lshjkak
මහවැලි ගඟේන් පහළ සිටින ජනතාවට විමසිල්ලෙන්
පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ... ;j lshjkak
නීතිඥවරයෙකු ලෙස හැඳින්වූ පුද්ගලයා රිමාන්ඩ්
මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලිසිය ප්‍රකාශ ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බව කියා විමර්ශන නිලධාරීන් සහ අනෙක් පාර්ශවය නොමග යැවූ පුද්ගලයෙකු ... ;j lshjkak
ගෑස් හිඟය ගැන චාමර කියූ කතාව
ඉදිරි කාලසීමාව තුළ රට තුළ ගෑස් හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ... ;j lshjkak
කාලගුණය හරස් වීමෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් සඳුදා වන තෙක් වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ... ;j lshjkak




.jpg)




.jpg)
.jpg)
.jpg)