අනුරගේ කැබිනට් මණ්ඩලය අනිත් අයට කට උත්තර නෑ
අමාත්‍ය ධූර ලබාදීමේදී විවිධ ආණ්ඩු මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සිය රජය යටතේ නතර කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak
පොහොට්ටු මන්ත්‍රී ධුර 92ක් අහෝසි වන ලකුණු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ... ;j lshjkak
භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා. 1kg සුදු කැකුළු(දේශීය) - Rs.200 1kg අර්තාපල් - Rs.215 1kg සුදු සීනි - Rs.247 1kg ... ;j lshjkak
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟයේ ජය අයර්ලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ජය ගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් ... ;j lshjkak
රනිල් අනුරපුරෙන් - අනුර දකුණෙන්
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... ;j lshjkak
නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
පසුගිය නිමාවට පත්වුන LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික සියලුම තරග තහනමක් පනවා තිබෙන ... ;j lshjkak
නාමල් නිසා මහින්ද ගත්ත තිරණය වෙනස් කරයි
මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචාරක රැළි සඳහා සහභාගී නොවීමට තීරණය කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය වෙනස් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ... ;j lshjkak
සජිත්ගේ තවත් පිරිසක් රනිල්ට සහය දීමේ සූදානමක
සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ ... ;j lshjkak