Most recent articles - Local

ජනාධිපති රනිල් රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

access_timeWednesday 28th August 2024

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ... ;j lshjkak

ක්ලබ් වසන්තට වෙඩි තැබූ වෙඩික්කරුගේ පාපෝච්චාරනය

access_timeTuesday 27th August 2024

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී එම ඝාතනයට සම්බන්ධ තවත් තොරතුරු රැසක් ... ;j lshjkak

පකිස්තානයේදී පුද්ගලයින් 23 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

access_timeTuesday 27th August 2024

පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රදේශයේදී පුද්ගලයන් 20 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා එම පිරිස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය ... ;j lshjkak

කාටවත් ඡන්දය දෙන්න එපා උතුරු නැගෙනහිරෙන් අලුත් කතාවක්

access_timeTuesday 27th August 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබී ... ;j lshjkak

නාමල්ගේ තවත් පලුවක් රනිල්ට හන්සි වෙයි

access_timeTuesday 27th August 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... ;j lshjkak

මෙරටට අවශ්‍ය කරන ආර්ථික ක්‍රමවේදය ගැන නාමල් කියයි

access_timeMonday 26th August 2024

මෙරට සංස්කෘතිය සමඟ බද්ධ වූ ආර්ථික ක්‍රමවේදයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ... ;j lshjkak

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

access_timeMonday 26th August 2024

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එලිදැක් වුණා. ඒ, ශ්‍රී ජයවර්ධනපුරදීයි. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යනුවෙන් එම ප්‍රතිපත්ති ... ;j lshjkak

ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

access_timeMonday 26th August 2024

නැගෙනහිර ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම 2:44 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර 100 කට වැඩි පිරිසක් එම ... ;j lshjkak

« Previous 1 ... 89 90 91 92 93 94 95 96 97 ... 474 Next » All Page: Items per page:

Page: 93 of 474

menu
menu