Most recent articles - Local

පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා භාරයට

access_timeTuesday 7th January 2025

නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, මන්නාරම ඕලු‍තුඩුවායි මුහුදු ... ;j lshjkak

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා

access_timeTuesday 7th January 2025

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන ... ;j lshjkak

චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම අනාවරණය

access_timeSaturday 4th January 2025

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා එහි සදහන් ව කර ... ;j lshjkak

වැලිගම රත්කළ වෙඩි තැබීම

access_timeSaturday 4th January 2025

වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසනවා යතුරුපැදි තුනකින් ... ;j lshjkak

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

access_timeFriday 3rd January 2025

මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග ... ;j lshjkak

අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාට ඇප

access_timeFriday 3rd January 2025

අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත ... ;j lshjkak

යෝෂිතගෙන් CIDයට පැය දෙකක ප්‍රකාශයක්

access_timeFriday 3rd January 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

access_timeFriday 3rd January 2025

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ මෙරට ජනතාවටද දැකගත හැකි වනවා. අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ එම උල්කාපාත ... ;j lshjkak

« Previous 1 ... 82 83 84 85 86 87 88 89 90 ... 522 Next » All Page: Items per page:

Page: 86 of 522

menu
menu