Most recent articles - Local

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇතැයි චෝදනා

access_timeTuesday 17th September 2024

පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇතැයි ගුරුවරුන් සහ මව්පියන් චෝදනා කරනවා. එම ප්‍රශ්න පත්‍රවල අඩංගු ඇතැම් ... ;j lshjkak

ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙසක්

access_timeTuesday 17th September 2024

ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සඳහා 60,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට තීරණය ... ;j lshjkak

වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක්

access_timeTuesday 17th September 2024

වසර 75කට පසු දරුණු සුළි කුණාටුවක බලපෑම් චීනයේ ෂැංහයි නුවරට එල්ල වී තිබෙනවා. චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි ... ;j lshjkak

ජයගත් වහාම ජනතාවට ක්ෂණික සහන රැසක් දෙන බව අනුර කියයි

access_timeTuesday 17th September 2024

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට ඉදිරිව ඇත්තේ තවත පැය 48කටත් වඩා අඩු කාලයක්. මේ වනවිට ජනාධිපති ධූර අපේක්ෂකයින් සිය ප්‍රචාරක ... ;j lshjkak

වඳුරු උණට එන්නතක්

access_timeMonday 16th September 2024

වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු ... ;j lshjkak

අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ

access_timeMonday 16th September 2024

අයි.සී.සීය විසින් අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නැගී එන තුන් ඉරියව් තරුවක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා. ... ;j lshjkak

වත්තල හොරපේ ජනතාව දැණුවත් කිරීම

access_timeMonday 16th September 2024

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ හොරපේ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට වත්තල ... ;j lshjkak

වත්තල මඟුල් පොකුණ ජනතාව නියෝමාල්ව ඉහලින් පිළි ගනියි

access_timeSunday 15th September 2024

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ මඟුල් පොකුණ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට ... ;j lshjkak

« Previous 1 ... 79 80 81 82 83 84 85 86 87 ... 474 Next » All Page: Items per page:

Page: 83 of 474

menu
menu