Most recent articles - Local

මහ මැතිවරණය ගැන මැකොගෙන් විශේෂ නිවේදනයක්

access_timeThursday 26th September 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා ... ;j lshjkak

පාස්පෝට් ගැටලුව විසඳන කාලය ඇමති විජිත කියයි

access_timeThursday 26th September 2024

ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මේ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන ... ;j lshjkak

රජයේ වාහන අවභාවිතය ගැන පරීක්ෂණයක්

access_timeThursday 26th September 2024

රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. මේ අතර ජනාධිපති ලේකම් ... ;j lshjkak

නව ජනපති කාදිනල් හිමි බැහැදකී

access_timeTuesday 24th September 2024

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක තිබෙනවා. ඒ බොරැල්ල අගරදගුරු නිල නිවසේදි. එහිදී අගරදගුරු ... ;j lshjkak

ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක

access_timeTuesday 24th September 2024

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් අද දිනයේ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වුණා. ගම්පහ ... ;j lshjkak

නව ජනපති කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානයට

access_timeTuesday 24th September 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ගොස් තිබෙනවා ඊයේ (23) පස්වරුවේ මුස්ලිම් දේවාස්ථානය වෙත පැමිණි බවයි ජනාධිපති ... ;j lshjkak

නව ජනපති කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානයට

access_timeTuesday 24th September 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ගොස් තිබෙනවා ඊයේ (23) පස්වරුවේ මුස්ලිම් දේවාස්ථානය වෙත පැමිණි බවයි ජනාධිපති ... ;j lshjkak

නව අගමැති සහ පුංචි කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

access_timeTuesday 24th September 2024

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. කැබිනට් මණ්ඩලය පත් කිරීමද ... ;j lshjkak

« Previous 1 ... 76 77 78 79 80 81 82 83 84 ... 474 Next » All Page: Items per page:

Page: 80 of 474

menu
menu