Most recent articles - Local

මත්කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරේ

access_timeFriday 16th May 2025

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. එලෙස මරණ දඬුවම් ... ;j lshjkak

පිල්ලයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

access_timeFriday 16th May 2025

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ... ;j lshjkak

නීතිවිරෝධී දුම්වැටි 33,000ක් සමග පුද්ගලයෙක් STF භාරයට

access_timeFriday 16th May 2025

නීති වීරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු මීගමුව, ලයිට් මෝල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා ... ;j lshjkak

පුංචි ආණ්ඩුවල බලය අල්ලන විපක්ෂයේ සාකච්ඡාවලට මොකද වුණේ?

access_timeFriday 16th May 2025

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තවත් සාකච්ඡාවක් ... ;j lshjkak

ගැරඬිඇල්ලේ බස් රථ අනතුර ගැන සොයන්න පංච පුද්ගල විමර්ශන කමිටුවක්

access_timeTuesday 13th May 2025

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, වැඩබලන ... ;j lshjkak

ඉන්දු - පාකිස්ථාන සටන් විරාමයෙන් පසු නරේන්ද්‍ර මෝදි ජාතිය අමතයි

access_timeTuesday 13th May 2025

අගමැති මෝදි පවසා ඇත්තේ ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් බවයි. අනාගතයේදී ... ;j lshjkak

කොට්ටාව පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් - දියණියක් ජිවිතක්ෂයට

access_timeTuesday 13th May 2025

කොට්ටාව පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් - දියණියක් ජිවිතක්ෂයට ... ;j lshjkak

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරින් මිය ගිය පිරිස13 දක්වා ඉහළට

access_timeSunday 11th May 2025

නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ... ;j lshjkak

« Previous 1 ... 3 4 5 6 7 8 9 10 11 ... 480 Next » All Page: Items per page:

Page: 7 of 480

menu
menu