Most recent articles - Local

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය 17 වැනිදා

access_timeWednesday 11th December 2024

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම ... ;j lshjkak

රටම කතා කරන අසෝක රන්වල්ගේ ආචාර්ය උපාධිය

access_timeWednesday 11th December 2024

කතානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ... ;j lshjkak

කෝටි 13ක මත්ද්‍රව්‍ය කහතුඩුවේදී අත්අඩංගුවට

access_timeWednesday 11th December 2024

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි දශම 6ක් සහ මත්පෙති 800ක් සන්තකව සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak

හසීනා බංග්ලාදේශ රජයට දෙහි කපයි

access_timeWednesday 11th December 2024

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් තමා නෙරපා හැරීමට තුඩු දුන් ... ;j lshjkak

යාපනයේ හඳුනා නොගත් උණක් 05ක් මරුට

access_timeWednesday 11th December 2024

යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිර යමින් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද ප්‍රකාශ කළා. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් ... ;j lshjkak

කථානායකට වෙච්ච දෙයක් ආචාර්ය පට්ටම හදිසියේම ගැලවෙයි

access_timeTuesday 10th December 2024

නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූවා. කෙසේවෙතත් ... ;j lshjkak

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්

access_timeTuesday 10th December 2024

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... ;j lshjkak

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeTuesday 10th December 2024

ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

« Previous 1 ... 65 66 67 68 69 70 71 72 73 ... 496 Next » All Page: Items per page:

Page: 69 of 496

menu
menu