හමුදාව සීරුවෙන් තබයි
චීනයේ හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ප්‍රතිචාර වශයෙන් තායිවාන හමුදාව හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවා එහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා තිබෙනවා. චීනය ... ;j lshjkak
අශෝක රංවල කතානායක ධුරයෙන් අස්වීමට තීරණය කරයි
කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව කතානායක අශෝක රංවල පවසනවා ඔහු මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි ... ;j lshjkak
විශ්වාසය කඩන්නේ නෑ වැරදි කළොත් දඬුවම්
ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ නොතබන බවත් තමආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වරදක් කර ඇත්නම් ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නවා ... ;j lshjkak
ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා ... ;j lshjkak
රිලවුන්ගේ ගැටලුවට රජයේ අලුත්ම විසඳුම දැම්ම වැඩ පටන්ගෙන
රිලවුන් වන්ද්‍යකරණ නියමු ව්‍යාපෘතියක් මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයේ අද ආරම්භ කෙරුණා. උගුල් කූඩු යොදා අල්ලා ගන්නා රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් ... ;j lshjkak
දෙසැම්බර් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව බැංකු ගිණුම් වලට
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා දිනයේදි එනම් අද දින අස්වැසුම ... ;j lshjkak
යාපනයේ හඳුනා නොගත් වෛරසය ගෙන අනාවරණයක්
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙනවා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... ;j lshjkak
කතානායකට එරෙහිව විපක්ෂය වෙන වැඩකට ලැහැස්ති වෙයි
කථානායක අශෝක රන්වල මහතා පවසා ඇති පරිදි තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන බව සමගි ජන බලවේග ... ;j lshjkak



