Most recent articles - Local

ජනපති චීන සංචාරය සඳහා අද රාත්‍රියේදී පිටත් වේ

access_timeMonday 13th January 2025

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් ... ;j lshjkak

බීමත් රියදුරන් 35 දෙනෙකුට රුපියල් 935,000ක දඩ මුදලක්

access_timeMonday 13th January 2025

කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් 35 දෙනෙකුට ... ;j lshjkak

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට

access_timeMonday 13th January 2025

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම ... ;j lshjkak

මැගසින් බන්ධනාගාරය තුළට රැගෙනයාමට උත්සහකළ මත්ද්‍රවය අත්අඩංගුවට

access_timeMonday 13th January 2025

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවකු විසින් ගුද මාර්ගයේ සඟවා මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ ... ;j lshjkak

වාරයේ සිර වූ බහාලුම් ප්‍රමාණය 2000 පනී

access_timeSaturday 11th January 2025

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් බහාලුම් පටවා ගැනීමට රියදුරන් මැලිකමක් දක්වන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එවන් ... ;j lshjkak

ජනපතිගේ චීන සංචාරය

access_timeSaturday 11th January 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කරන නිල සංචාරයේදී එරට ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් ... ;j lshjkak

බස් රථයක් අනතුරට පිරිසක් රෝහලේ

access_timeSaturday 11th January 2025

පස්සර, 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් සිදුවූ ... ;j lshjkak

වැලිකඩට මාරු කළ දුමින්ද ජාතික රෝහලට

access_timeSaturday 11th January 2025

වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවා සිටි රඳවා සිටි මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, ඔහුට ඇති වූ හදිසි ... ;j lshjkak

« Previous 1 ... 53 54 55 56 57 58 59 60 61 ... 496 Next » All Page: Items per page:

Page: 57 of 496

menu
menu