එළවළු මිල ඉහළට
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ... ;j lshjkak
අම්පාරේ ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පති සහ ගුරුවරයෙකු රිමාන්ඩ්
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මිය ... ;j lshjkak
ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන හාර ලක්ෂ 40,000 ඉක්මවයි
අධික වැසි හේතුවෙන් ඇති වූ ආපදා නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 24ක පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන හාර ලක්ෂ 41,590ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak
මී උණ පැතිරීමේ අවදානමක්
මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ... ;j lshjkak
ජනපතිගෙන් ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු ... ;j lshjkak
අයහපත් කාලගුණයෙන් එක් පුද්ගල මරණයක් සහ අතුරුදන්වීම් 07ක්
රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එක් ... ;j lshjkak
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය ඇරඹේ
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමේ අරහුණින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව තව නොබෝ වේලාවකින් ටෙස්ට් ... ;j lshjkak
පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි දින 3ක් කුණාටුවෙන් බලපෑම්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak