අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද සිට අවස්ථාව
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද අවස්ථාව හිමිවනවා. ඒ අනුව අද පෙරවරු 09 සිට ඇයගේ ... ;j lshjkak
හිටපු ඇමති දුමින්ද සැඟවී සිටියදී පොලිසියට කොටුවෙයි
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද ... ;j lshjkak
බන්ධනාගාරයට ගිය කෙහෙලියගේ පුතාට හුස්ම ගන්න අපහසු වෙයි - වෛද්‍ය නිර්දේශයෙන් රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණයෙන් රැගෙන ... ;j lshjkak
ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදය ව්‍යාප්ත වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ... ;j lshjkak
ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ
ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. අමෙරිකාවේ ... ;j lshjkak
හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි
මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට එරෙහි ... ;j lshjkak
හැව්ලොක් සිටියෙන් මතු වූ රන් ආලේපිත ටී-56 ගැන පොලිස් විමර්ශන
කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක තිබී පොලීසිය විසින් ටී-56 ගිනි අවියක් සොයා ගැණුනා. ඒ, වැල්ලවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂා ... ;j lshjkak
ගාසා තීරයේ ළදරුවන් 14,000ක් මියා යා හැකි බවට අනතුරු ඇගවීමක්
යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයට තවත් ආධාර නොලැබුනහොත් පැය 48ක් ඇතුළත ගාසා තීරයේ ළදරුවන් 14,000ක් පමණ මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා. පසුගිය ... ;j lshjkak