Most recent articles - Local

හසීනා බංග්ලාදේශ රජයට දෙහි කපයි

access_timeWednesday 11th December 2024

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් තමා නෙරපා හැරීමට තුඩු දුන් ... ;j lshjkak

යාපනයේ හඳුනා නොගත් උණක් 05ක් මරුට

access_timeWednesday 11th December 2024

යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිර යමින් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද ප්‍රකාශ කළා. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් ... ;j lshjkak

කථානායකට වෙච්ච දෙයක් ආචාර්ය පට්ටම හදිසියේම ගැලවෙයි

access_timeTuesday 10th December 2024

නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූවා. කෙසේවෙතත් ... ;j lshjkak

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්

access_timeTuesday 10th December 2024

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... ;j lshjkak

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeTuesday 10th December 2024

ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදන

access_timeTuesday 10th December 2024

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක ... ;j lshjkak

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

access_timeTuesday 10th December 2024

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර ... ;j lshjkak

පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය

access_timeSaturday 7th December 2024

පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ... ;j lshjkak

« Previous 1 ... 43 44 45 46 47 48 49 50 51 ... 473 Next » All Page: Items per page:

Page: 47 of 473

menu
menu