තවත් නව වෛරසයක් චීනයෙන්
කොවිඩ්-19 වසංගතයට සමාන නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ ගුවැන්ෂු විද්‍යා ඇකඩමියේ සුප්‍රසිද්ධ චීන වෛරස් විද්‍යාඥයෙකු ... ;j lshjkak
අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන තීරණයක් 2025-02-22
අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරගිය පුද්ගලයින් පාතාලා ක්‍රිකාකාරීන් සමග සම්බන්ධ වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ඇති බව ආරක්ෂක ... ;j lshjkak
ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය ඇරඹේ
ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය අද ඉන්දියාවේදී ආරම්භ වනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ පළමු ... ;j lshjkak
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස්ට නිදහස
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ තවත් අයෙකු නිදහස් කර තිබෙනවා රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මෙන්ඩිස් ඩිස්ටිලරීස් ... ;j lshjkak
පොලිස්පති සහ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීෘරසුරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා. ඒ, අධිකරණ ... ;j lshjkak
ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විදේශ රටක සිට මෙහෙයවා ඇති බව තොරතුරු අනාවරණ වී තිබෙනවා. වාර්තාවන ... ;j lshjkak
මිද්දෙණිය වෙඩිතැබීමට ගොදුරු වූ පිරිමි දරුවාත් මියයයි
මිද්දෙණිය ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබෙනවා. එම දරුවා ප්‍රතිකාර ලබමින් ... ;j lshjkak
මිද්දෙණියේ වෙඩිල්ලෙන් පියා හා සය හැවිරිදි දියණිය මිය යයි
මිද්දෙණිය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. එහිදී අවුරුදු 06ක දැරියක් හා වයස අවුරුදු 39ක පුද්ගලයෙකු මිය ගොස් ඇති ... ;j lshjkak






