Most recent articles - Local

ගණේමුල්ල සංජීව ඝාතනයට සොයන ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

access_timeTuesday 25th February 2025

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ කොළඹ ... ;j lshjkak

ආරක්ෂාව ඉල්ලූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුවේ අවධානය

access_timeMonday 24th February 2025

විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයි ඉල්ලීමක් සිදුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ... ;j lshjkak

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත සීඝ්‍රයෙන් ඉහළට

access_timeMonday 24th February 2025

මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා ඒ අනුව ... ;j lshjkak

හදිසි මහ මැතිවරණයක්

access_timeMonday 24th February 2025

ජර්මනියේ හදිසි මහ මැතිවරණයේ ජන්ද විමසීම මේ වන විට සිදුවනවා. ජර්මනිය සඳහා නව චාන්සලර්වරයෙකු සහ නව පාලන සන්ධානයක් තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණයේ ... ;j lshjkak

ආණ්ඩුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක වී ඇති බව නාමල් කියයි

access_timeMonday 24th February 2025

මෙම දිනවල රට තුළ සිදු වූ ඝාතන සිද්ධි හේතුවෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න ආණ්ඩුවට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක කියයි

access_timeMonday 24th February 2025

වර්තමාන රජය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද වන විට රට තුළ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක ... ;j lshjkak

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි

access_timeSaturday 22nd February 2025

තමන් පාතලයේ ඉලක්කයක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය මෙරටින් ... ;j lshjkak

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

access_timeSaturday 22nd February 2025

අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති ... ;j lshjkak

« Previous 1 ... 41 42 43 44 45 46 47 48 49 ... 496 Next » All Page: Items per page:

Page: 45 of 496

menu
menu