අගමැති හරිනි දිවයිනට
ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරිය ... ;j lshjkak
පිලපීනයට බලපෑ සුළි කුණාටුව
පැසිෆික් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් තිබෙනවා. “ෆෙන්ෂෙන්” කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ජනතාව එලෙස ... ;j lshjkak
රත්තරන් ගණන් උස්සපු ඇත්ත හේතුව
ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන ... ;j lshjkak
ඉෂාරා සෙව්වන්දි අදත් එලියට ගත් හේතුව
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අද දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. විමර්ශන කටයුත්තක් සඳහා සැකකාරිය එලෙස ... ;j lshjkak
ගුවන් හමුදාවට ඇති වගකීම
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... ;j lshjkak
ගල්කිස්ස පොලිසියට ආව වන්නිනායක
පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුලදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට චෝදනා එල්ල වූ අතර පසුව ඔහු ගල්කිස්ස ... ;j lshjkak
ගණන් උස්සපු රත්තරං වල අද වෙච්ච දෙයක්
මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ... ;j lshjkak
ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන පකිස්ථාන තුන්කොන් තරගාවලිය පිළිබඳත් මේ දැල් ලැබුණු ආරංචිය
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ... ;j lshjkak





.jpg)


