Most recent articles - Local

රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි

access_timeMonday 30th December 2024

රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි රටේ බොහොමයක් අර්බුදවලට හේතු වී ඇත්තේ පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති ... ;j lshjkak

මත්පෙති 8,000 ක් සමඟ තරුණයන් තිදෙනෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට

access_timeMonday 30th December 2024

බේරුවල, වලතර ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak

නව යුද හමුදාපතිවරයෙක් සහ නව නාවික හමුදාපතිවරයෙක් පත් කෙරේ

access_timeMonday 30th December 2024

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 25 වන යුද හමුදාපතිවරයා වනවා. එමෙන්ම රියර් අද්මිරාල් කාංචන බානගොඩ ... ;j lshjkak

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට

access_timeSaturday 28th December 2024

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ... ;j lshjkak

මිලියන නවයක අල්ලස් මුදලක් ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 28th December 2024

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් ... ;j lshjkak

නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදෙයි

access_timeSaturday 28th December 2024

සූරියවැව, නබඩගස් වැව විද්‍යාලය අසල ඇති නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයේ ගැටුම සමථයකට ... ;j lshjkak

මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28

access_timeSaturday 28th December 2024

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... ;j lshjkak

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04 ක ප්‍රකාශයක් යෝෂිතටත් එන්න කියයි

access_timeSaturday 28th December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

« Previous 1 ... 35 36 37 38 39 40 41 42 43 ... 473 Next » All Page: Items per page:

Page: 39 of 473

menu
menu