Most recent articles - Local

පාරේ වැරදි හොයන අලුත් පොලිස් ඇප් එකේ අවුලක්

access_timeThursday 2nd January 2025

රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොලීසිය ඊයේ හඳුන්වා දුන් ඊ - ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ... ;j lshjkak

ඉන්දියා කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

access_timeWednesday 1st January 2025

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට ... ;j lshjkak

ලාංකිකයන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වූ වසර 2024යි

access_timeWednesday 1st January 2025

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට 2024 වර්ෂය පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව 2024 වසර තුළ පුද්ගලයින් ... ;j lshjkak

දරු උපත් ප්‍රමාණය 350,000 සිට 250,000 දක්වා පහතට

access_timeWednesday 1st January 2025

මෙරට වාර්ෂික නව දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මේ බව අනාවරණය කර තිබෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... ;j lshjkak

නාමල් කුමාර අත්අඩංගුවට

access_timeWednesday 1st January 2025

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ... ;j lshjkak

රට ක්ලීන් කරන වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

access_timeWednesday 1st January 2025

රට නව පරිවර්තනයකට ගෙන ඒමට කැපවී කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සමාරම්භක ... ;j lshjkak

ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක් භූමිතෙල් මිල පහළට

access_timeTuesday 31st December 2024

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව ... ;j lshjkak

යල කන්නයේ වන්දි ලබාදීම ලබන 05 වනදාට පෙර

access_timeMonday 30th December 2024

2024 යල කන්නයේ වගා හානිවලට අදාල වන්දි ලබාදීම ජනවාරි 05 වනදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි ... ;j lshjkak

« Previous 1 ... 34 35 36 37 38 39 40 41 42 ... 473 Next » All Page: Items per page:

Page: 38 of 473

menu
menu