Most recent articles - Local

සියලු රැඳවියන් මාතර බන්ධනාගාරයෙන් ඉවත් කෙරේ

access_timeWednesday 23rd April 2025

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් මේ වන විට අගුණකොළපැලැස්ස ඇතුළු ආසන්නතම බන්ධනාගාරය වෙත මාරු කරමින් පවතිනවා. ඒ, එම බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී ... ;j lshjkak

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින එන්න එපා - පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලයි

access_timeWednesday 23rd April 2025

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින පැමිණීමෙන් වළකින්නැයි පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ... ;j lshjkak

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි

access_timeMonday 21st April 2025

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද සිව්වන දිනටත් පැවැත්වෙනවා. ඒ ... ;j lshjkak

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට වසර හයයි

access_timeMonday 21st April 2025

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හයක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කිරීමේ සැමරුම් කිහිපයක් අද දිනයේ සිදු කෙරෙන බවයි ජාතික කතෝලික ජන ... ;j lshjkak

ජනපතිගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

access_timeMonday 21st April 2025

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති ... ;j lshjkak

ගම්පහ ඔස්මන්” ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධියට අදාල තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeMonday 21st April 2025

ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

access_timeMonday 21st April 2025

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ... ;j lshjkak

කොටහේනේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

access_timeSunday 13th April 2025

කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ මට්ටක්කුලිය පොලීසිය විසින් එම ... ;j lshjkak

« Previous 1 ... 24 25 26 27 28 29 30 31 32 ... 496 Next » All Page: Items per page:

Page: 28 of 496

menu
menu