Most recent articles - Local

2025 නොවැම්බර් මසට අදාල වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ

access_timeThursday 27th November 2025

සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 නොවැම්බර් මසට අදාල අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව 2025 නොවැම්බර් මස ... ;j lshjkak

ඉන්දුනීසියාවේ භූකම්පනයක් - විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

access_timeThursday 27th November 2025

උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි ජාතික සුනාමි ... ;j lshjkak

බදුල්ල නායයාමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට

access_timeThursday 27th November 2025

පැය කිහිපය තුළ පැය කිහිපය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වූ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල ... ;j lshjkak

දුම්රිය ධාවනයන්ට කාලගුණයෙන් බාධා

access_timeThursday 27th November 2025

අද අලුයම තුනයි තිහට පමණ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දුම්රිය ස්ථානයත් හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයත් අතර හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී දුම්රිය ... ;j lshjkak

උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වෙයි

access_timeThursday 27th November 2025

අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak

පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්

access_timeThursday 27th November 2025

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්. කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ: බදුල්ල දිස්ත්‍රික් ... ;j lshjkak

අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය පැවත්විම ගැන ගත් හදිස්සි තිරණය

access_timeThursday 27th November 2025

අද (27) හෙට (26) දිනවල දී පැවැත්වෙන උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ... ;j lshjkak

වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ්

access_timeWednesday 26th November 2025

වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ් ... ;j lshjkak

« Previous 1 ... 22 23 24 25 26 27 28 29 30 ... 522 Next » All Page: Items per page:

Page: 26 of 522

menu
menu