Most recent articles - Local

අගමැති හරිනිට තර්ජනාත්මක ඊ-මේල් පණිවිඩයක්

access_timeTuesday 20th May 2025

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට විද්‍යුත් තැපෑල ඔස්සේ මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළා. පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

කොදෙව් ටෙස්ට් නායකත්වයේ වෙනසක්

access_timeSaturday 17th May 2025

ක්‍රේග් බ්‍රැත්වේට් ඉවත් වීමෙන් හිස් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම් කර තිබෙනවා. චේස්, ... ;j lshjkak

ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීම ගැන නිවේදනයක්

access_timeSaturday 17th May 2025

ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව අසත්‍ය ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවූ පාර්ශවවලට එරෙහිව අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

ඉදිරි දිනවල වෙනස්වන කාලගුණය

access_timeSaturday 17th May 2025

ඉදිරි සතියේදි දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි සතියේදී වැසි සහ සුළං තත්ත්වයේ ... ;j lshjkak

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළදී රේගු අත්අඩංගුවට

access_timeSaturday 17th May 2025

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ... ;j lshjkak

විදුලි ගාස්තු 18.3% ඉහළ යයිද?

access_timeSaturday 17th May 2025

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර මහජන උපදේශනයක් පවත්වා විවිධ පාර්ශවවල අදහස් ලබාගන්නා බව මහජන ... ;j lshjkak

හැටන් සිට ආරම්භ කෙරෙන දුර ගමන් සේවා බස්රථ හදිසි පරික්‍ෂාවකට ලක් කෙරේ

access_timeFriday 16th May 2025

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් සිට දුරගමන් සේවා සදහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ ගිනිගත්හේන පොලිසිය මගින් හදිසි ... ;j lshjkak

මත්කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරේ

access_timeFriday 16th May 2025

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. එලෙස මරණ දඬුවම් ... ;j lshjkak

« Previous 1 ... 18 19 20 21 22 23 24 25 26 ... 496 Next » All Page: Items per page:

Page: 22 of 496

menu
menu