Most recent articles - Local

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

access_timeMonday 20th May 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා සමඟ එම හෙලිකොප්ටර් යානයේ ගමන් ... ;j lshjkak

යුද්ධය අවසන් කළ රණවිරුවන්ට ලබාදෙන ගෞරවය ගැන ගැටලුවක්

access_timeSunday 19th May 2024

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මව්බිම වෙනුවෙන් ... ;j lshjkak

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

access_timeSunday 19th May 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ... ;j lshjkak

තිස් වසරක් මුලුල්ලේ පැවති යුද්ධය නිමා කර අදට වසර 15 යි.

access_timeSaturday 18th May 2024

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ... ;j lshjkak

අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26 කට පසුව අසල්වැසි නිවසකින් සොයාගැනේ

access_timeFriday 17th May 2024

ඇල්ජීරියානු සිවිල් යුද්ධයේදී අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26කට පසුව සොයාගෙන තිබෙනවා. අතුරුදන් වූ මෙම පුද්ගලයාව අසල්වැසියෙකු විසින් සිරකරුවෙකු ලෙස ... ;j lshjkak

තවත් අනතුරු ඇඟවීමක්හු ලඟ වැස්ස වැඩි වෙයි

access_timeFriday 17th May 2024

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් ... ;j lshjkak

ගුවන් තොටුපොළේ යකා නටපු මැටි ඇමති පොලිසියට

access_timeFriday 17th May 2024

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට ... ;j lshjkak

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක තීරණයක් ගනී

access_timeFriday 17th May 2024

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් ... ;j lshjkak

« Previous 1 ... 214 215 216 217 218 219 220 221 222 ... 551 Next » All Page: Items per page:

Page: 218 of 551

menu
menu