Most recent articles - Local

ඉන්ධන මිල දැවැන්ත ලෙස අඩු කරන්න සැළසුම්

access_timeMonday 24th June 2024

ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන ලාභය අඩු කිරීමට තීරණය කිරීම ... ;j lshjkak

කුරුළු උණ ගැන ලංකාවට අනතුරු අඟවයි හැමෝම පරිස්සමෙන්

access_timeMonday 24th June 2024

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ... ;j lshjkak

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීයාව ලඟටම එයි

access_timeMonday 24th June 2024

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ... ;j lshjkak

සජිත්ට සද්දේ දාපු සරත් ෆොන්සේකා වැඩ වරද්ද ගනි

access_timeMonday 24th June 2024

මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය සූදානම් වනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් ... ;j lshjkak

ජාතික හැඳුනුම්පත අලුත් වෙයි ජනතාවට විශේෂ දැනුම් දිමක්

access_timeMonday 24th June 2024

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන කාඩ්පත් ප්‍රමාණවත් පරිදි පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ... ;j lshjkak

පවතින වැසි තත්ත්වය තවදුරටත්

access_timeSunday 23rd June 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak

ඉන්දීය කණ්ඩායම තවත් කඩයිමක් ඉදිරියට

access_timeSunday 23rd June 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ... ;j lshjkak

වයස අවුරුදු 40 ඉක්මවූවන්ට පුද්ගලයන් දැනුම් දිමක්

access_timeSunday 23rd June 2024

ජාතික හැදුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි ... ;j lshjkak

« Previous 1 ... 197 198 199 200 201 202 203 204 205 ... 547 Next » All Page: Items per page:

Page: 201 of 547

menu
menu