පොලිස් ස්ථාන 27ක ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථාන 27ක ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි, වැඩබලන ... ;j lshjkak
ජනපති සහ IMF ප්‍රධානියෙකු අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවක් සිදුව තිබෙනවා. එම ... ;j lshjkak
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 2025 අයවැය යෝජනා මගින් ... ;j lshjkak
හෙරොයින් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරු අනුව වෙරළබඩ පොලිස් ස්ථානය මගින් සහ මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් ... ;j lshjkak
ලංකාවේ පාස්පෝර්ට් එක ස්ථාන 5කින් ඉදිරියට
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ... ;j lshjkak
අමෙරිකාවෙන් චීනයට තවත් බදු
අමෙරිකාව විසින් චීනයේ භාණ්ඩ කිහිපයක් ඉලක්ක කර යළිත් බදු පැනවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස බදු පනවා ඇත්තේ චීනයේ නිෂ්පාදිත විදුලි ... ;j lshjkak
ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිඕවිට පොලිස් වසමේ, අටලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
හිටපු පොලිස්පතිව සොයන්න පොලීසිය මහජන සහය පතයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ... ;j lshjkak