Most recent articles - Local

ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

access_timeTuesday 1st October 2024

ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සඳහා තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය ... ;j lshjkak

දිගු දිවියකට අපිත් එක්ක ඉමු හයිඩ්‍රේට් ශ්‍රී ලංකාවෙ ඉතින් ඇරයුම්

access_timeTuesday 1st October 2024

Hydrate Sri Lanka සමාගම ශ්‍රී ලංකාව පුරා සිටින පුජාවන්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ඉහළ නැංවීමට කැපවී සිටින ජල අයනී කරණ කර්මාන්තයේ ප්‍රමුකයන් වේ. එදිනෙදා ජලය භාෂ්මික, ... ;j lshjkak

අනුරගේ පළමු කැබිනට් මණ්ඩලයෙන් මන්ත්‍රීවරුන් උණ ගැනෙන්න ගත්තත් තීරණ ටික

access_timeTuesday 1st October 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වෙනවා නව රජයේ පළමු ... ;j lshjkak

ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු

access_timeTuesday 1st October 2024

ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් එකඟතාව හිමිවී තිබෙනවා.. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ... ;j lshjkak

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

access_timeTuesday 1st October 2024

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ 5 ශ්‍රේණිය ... ;j lshjkak

ප්‍රභූ ආරක්ෂාව ගැන හිටපු ජනාධිපතිවරු රජයෙන් කරපු ඉල්ලීම

access_timeMonday 30th September 2024

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා ඒ අනුව අද පස්වරුවේ අමාත්‍ය ... ;j lshjkak

බදු ගෙවිය යුතු අවසන් දවස අද ගෙව්වේ නැත්නම් වෙන දේ මෙන්න

access_timeMonday 30th September 2024

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ... ;j lshjkak

අණ නොතකා පළාගිය ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

access_timeMonday 30th September 2024

පානදුර, පල්ලිමුල්ල, තොටුපළ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ... ;j lshjkak

« Previous 1 ... 150 151 152 153 154 155 156 157 158 ... 551 Next » All Page: Items per page:

Page: 154 of 551

menu
menu