ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම පත්කිරීම විස්සයි ... ;j lshjkak
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුර
බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොළොන්නරුව ... ;j lshjkak
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එමෙන්ම එම තේරීම් ... ;j lshjkak
ආරක්ෂිතව මගින් 202 ක් සමගින් කටුනායක ගුවන්තොටුපල ගොඩ බස්සපු තුර්කි ගුවන් යානය
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ... ;j lshjkak
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් ... ;j lshjkak
රුපියල් 25,000 දීමනාව 50%කට වඩා ලබා දී අවසන් - ඇමති නලින්ද
ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා ... ;j lshjkak
වනිඳුව ලක්නව් කණ්ඩායම මිලදී ගනියි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ... ;j lshjkak
තක්ෂි සමඟ බිස්කට් කෑ සැරයන්වරයාගේ වැඩ තහනම්
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග ... ;j lshjkak




.jpg)



.jpg)
