අංගොඩ ලොක්කාගේ ගෝලයකුට ගුවන්තොටුපලේදී සිදුවුණු දේ
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී අපරාධ පරීක්ෂණ ... ;j lshjkak
සජිත් - රනිල් එකතුවන බවට අනුර ස්විඩනයේ දී කළ ප්‍රකාශයට සජබයෙන් උත්තර
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ... ;j lshjkak
හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි
කාම්බෝජයේ හමුදා කඳවුරක ඇති වූ පිපිරීමකින් එරට හමුදා සෙබලුන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම තවත් සෙබලුන් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ... ;j lshjkak
කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ගැන අලුත්ම අනාවරණය
වෛරස් උණක් ආශ්‍රයෙන් කුඩා දරුවන් අතර අත් පා, මුඛ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව, එම රෝග තත්ත්වයට ගොදුරුවූ කුඩා දරුවන් ... ;j lshjkak
ඉන්දීය සුපිරි නළු නිළියන් පිරිසකට සයිබර් අපරාධ අංශයෙන් කැඳවීමක්
ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්‍ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබෙන බව වර්තා වෙනවා 2023 IPL තරඟාවලිය ... ;j lshjkak
ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා
ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක් වන ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ... ;j lshjkak
වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝටම සුභ ආරංචියක්
පෞද්ගලිකව වාහන ආනයන සීමා ඉවත් කිරීම සලකාබැලීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ... ;j lshjkak
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ගැන මෛත්‍රී CIDයට කී දේ හෙළිවෙයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ... ;j lshjkak