Most recent articles - Local

ඩයනා ගමගේ ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

access_timeWednesday 8th May 2024

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු ... ;j lshjkak

ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ඇමති හරීන්ගෙන් ප්‍රකාශයක්

access_timeTuesday 7th May 2024

තමන් සංචාරක අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. සිය ... ;j lshjkak

මන්නා රමේෂ් අද උදෑසන දිවයිනට

access_timeTuesday 7th May 2024

ඩුබායි රාජ්‍යයේ සැගව සිටියදී අත්අඩංගුවට ගැනුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් හෙවත් රමේෂ් මිහිරංග නැමැත්තා අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඩුබායි ... ;j lshjkak

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තවත් එක් කඩඉමක් පසු කරයි

access_timeMonday 6th May 2024

20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, එම තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ... ;j lshjkak

සාමාන්‍ය පෙළ විභාගය පෙනී පෙනී සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම

access_timeMonday 6th May 2024

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ අද ... ;j lshjkak

බෝම්බයක් රැගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගත් තාත්තා

access_timeMonday 6th May 2024

හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටියදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා හෝමාගම මහේස්ත්‍රාත් ... ;j lshjkak

හොරණ වෙඩිතැබීමක් බිරිඳ දරුවා 99 බේරෙයි

access_timeSunday 5th May 2024

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ. මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක සිටි පුද්ගලයෙකුට බවයි පොලිසිය ... ;j lshjkak

සති 02ක් ඇතුලත යුධ හමුදාවට සෙබලුන් 9000 ගෙදර යයි

access_timeSunday 5th May 2024

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා. අප්‍රේල් ... ;j lshjkak

« Previous 1 ... 141 142 143 144 145 146 147 148 149 ... 474 Next » All Page: Items per page:

Page: 145 of 474

menu
menu