Most recent articles - Local

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක තීරණයක් ගනී

access_timeFriday 17th May 2024

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් ... ;j lshjkak

ඉදිරි සතිය ගැන බය හිතෙන ආරංචියක් සැලකිලිමත් වන්න

access_timeThursday 16th May 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ" හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී ... ;j lshjkak

නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය

access_timeThursday 16th May 2024

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ... ;j lshjkak

වාහන පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ට මාලිමාව කරන්න යන දේ

access_timeThursday 16th May 2024

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඊට අදාළ වර්තමාන මිල, තම ආණ්ඩුවක් යටතේ යළි ලබා ගන්නා බව ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතික ... ;j lshjkak

වනිඳු හසරංග නැවතත් ලොව අංක එක

access_timeWednesday 15th May 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරිම් කිරීම් වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග ... ;j lshjkak

සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

access_timeWednesday 15th May 2024

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිම සදහා ඊයේ දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් ... ;j lshjkak

LTTE ය ගැන ඉන්දියාවෙන් විශේෂ දැනුම් දිමක්

access_timeWednesday 15th May 2024

ඉන්දීය රජය, LTTE ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක ... ;j lshjkak

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවනවාද? ඇත්ත කතාව මෙන්න

access_timeWednesday 15th May 2024

හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තුව මේ සතියේ විසුරුවා හරිනු ඇති ... ;j lshjkak

« Previous 1 ... 138 139 140 141 142 143 144 145 146 ... 474 Next » All Page: Items per page:

Page: 142 of 474

menu
menu