රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන විශේෂ දැනුම් දිමක්
වෘත්තීය සමිතිවල වැටුප් ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන ... ;j lshjkak
ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණ ප්‍රශ්න සහගතයි - ක්‍රිකට් සභාපතිගෙන් චෝදනා
ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් ද පුදුමයට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද ... ;j lshjkak
චමරිගෙන් විශිෂ්ඨ ඉනිමක් කොදෙව්වන්ට ලකුණු 276 ඉලක්කයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ ... ;j lshjkak
සල්ලි මළු පිටින්ම පොලිසියෙන් ගන්න පුළුවන් අලුත්ම වැඩේ
පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල මාසයක කාලයට ඉහළ දමා තිබෙනවා. අපරාධ මැඩලීම සඳහා සිදුකරනු ලබන විශේෂ මෙහෙයුම් ... ;j lshjkak
අධික උණුසුමෙන් 20 වැඩි සංඛ්‍යාවක් මරුට
මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වය සියයට 35කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙනවා. ඔවුන් ... ;j lshjkak
මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට 70කට අධික පිරිසක් රෝහලට
ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රික්කයේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා. එමෙන් ම මේ හේතුවෙන් ... ;j lshjkak
බැසිල් රනිල් සාකච්ඡාව මැදට පැන්න සෙට් එක නිසා බැසිල් අසරණ වෙයි
ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපතිවරයා සහබැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වුණා. මේ සදහා මුලින්ම ජනාධිපතිවරයා ... ;j lshjkak
කරුණා අම්මාන් හදිසියේම තිරණයක් ගනි
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති ... ;j lshjkak