Most recent articles - Local

ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට

access_timeTuesday 3rd December 2024

අමාත්‍ය මණ්ඩලය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කලින් පිට කළ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇති බවට ... ;j lshjkak

අයහපත් කාලගුණයෙන් 15දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeSaturday 30th November 2024

ගතවු දින කිහිපය තුළ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා . එමෙන්ම මෙම අයහපත් කාළගුණය නිසා පීඩාවට ... ;j lshjkak

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

access_timeSaturday 30th November 2024

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ ... ;j lshjkak

වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට

access_timeSaturday 30th November 2024

පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ. ඒ, ඊයේ) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී ය. ඔහු ... ;j lshjkak

19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟ ජයක්

access_timeSaturday 30th November 2024

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු තරඟය ලකුණු 55කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල ... ;j lshjkak

මහරගමදී වාහන 04ක් එකිනෙක ගැටී

access_timeSaturday 30th November 2024

මහරගම, පමුණුව මංසන්ධියේදී වාහන 04ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පතිරගොඩ දෙස සිට පොල්වත්ත දෙසට ධාවනය ... ;j lshjkak

ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeFriday 29th November 2024

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මදුරන්කුලිය ... ;j lshjkak

දිස්ත්‍රික්ක 03කට නිකුත් කළ නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත්

access_timeFriday 29th November 2024

දිස්ත්‍රික්ක 09කට නාය යෑම් පිළිබඳ පූර්ව අවදානම් නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා. ... ;j lshjkak

« Previous 1 ... 121 122 123 124 125 126 127 128 129 ... 547 Next » All Page: Items per page:

Page: 125 of 547

menu
menu