Most recent articles - Local

ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී

access_timeFriday 13th December 2024

ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා ... ;j lshjkak

රිලවුන්ගේ ගැටලුවට රජයේ අලුත්ම විසඳුම දැම්ම වැඩ පටන්ගෙන

access_timeFriday 13th December 2024

රිලවුන් වන්ද්‍යකරණ නියමු ව්‍යාපෘතියක් මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයේ අද ආරම්භ කෙරුණා. උගුල් කූඩු යොදා අල්ලා ගන්නා රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් ... ;j lshjkak

දෙසැම්බර් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව බැංකු ගිණුම් වලට

access_timeThursday 12th December 2024

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව‍, දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා දිනයේදි එනම් අද දින අස්වැසුම ... ;j lshjkak

යාපනයේ හඳුනා නොගත් වෛරසය ගෙන අනාවරණයක්

access_timeThursday 12th December 2024

යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙනවා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... ;j lshjkak

කතානායකට එරෙහිව විපක්ෂය වෙන වැඩකට ලැහැස්ති වෙයි

access_timeThursday 12th December 2024

කථානායක අශෝක රන්වල මහතා පවසා ඇති පරිදි තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන බව සමගි ජන බලවේග ... ;j lshjkak

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය 17 වැනිදා

access_timeWednesday 11th December 2024

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම ... ;j lshjkak

රටම කතා කරන අසෝක රන්වල්ගේ ආචාර්ය උපාධිය

access_timeWednesday 11th December 2024

කතානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ... ;j lshjkak

කෝටි 13ක මත්ද්‍රව්‍ය කහතුඩුවේදී අත්අඩංගුවට

access_timeWednesday 11th December 2024

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි දශම 6ක් සහ මත්පෙති 800ක් සන්තකව සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak

« Previous 1 ... 116 117 118 119 120 121 122 123 124 ... 547 Next » All Page: Items per page:

Page: 120 of 547

menu
menu