Most recent articles - Local

ශ්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින තරඟය අද

access_timeFriday 2nd August 2024

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. මෙම තරඟ තුනම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ... ;j lshjkak

රනිල්ට හදවත ලකුණ අහිමි වීමේ අවදානමක්

access_timeFriday 2nd August 2024

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන ලකුණ ලෙස ‘හදවත’ ලකුණ ඔහුට ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ... ;j lshjkak

අද ඉන්ධන මිල වෙනස් සිදු වෙනවද ? කරන්න යන වැඩේ

access_timeThursday 1st August 2024

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ... ;j lshjkak

මහජන නියෝජිතයින් 116 දෙනෙකුගේ සහයත් රනිල්ට

access_timeWednesday 31st July 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තවත් 116 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා. අද පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ... ;j lshjkak

විජයදාස හා බැසිල් අතර සාකච්ඡාවක්

access_timeWednesday 31st July 2024

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් ... ;j lshjkak

බලු සුරතලාට අධික ලෙස ආහාර දුන්න නිසා අයිතිකරියට අධිකරණයෙන් ලැබුණු දඬුවම

access_timeTuesday 30th July 2024

නවසීලන්ත කාන්තාවක් නිවසේ ඇති කරන ලද බලු සුරතලා මියයෑම හේතුවෙන් එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් සහ නවසීලන්ත ඩොලර් 1,222 ක දඩයක් නියම කර තිබෙන බව විදෙස් ... ;j lshjkak

සංගක්කාරට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට?

access_timeTuesday 30th July 2024

පුරප්පාඩු වීමට නියමිත එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙකු ... ;j lshjkak

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහයත් රනිල්ට

access_timeTuesday 30th July 2024

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් ... ;j lshjkak

« Previous 1 ... 103 104 105 106 107 108 109 110 111 ... 474 Next » All Page: Items per page:

Page: 107 of 474

menu
menu