Most recent articles - Local

නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

access_timeSaturday 16th November 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම්කර තිබෙනවා. ඒ අනුව ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ ... ;j lshjkak

'මනාප ප්‍රතිඵල ගැන මට අඹ මල් රේණුවක විශ්වාසයක් නෑ

access_timeSaturday 16th November 2024

නිමාවට පත්වුණු 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ... ;j lshjkak

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ලබන සඳුදා

access_timeSaturday 16th November 2024

ShareFacebookTwitterEmail නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා පත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ ... ;j lshjkak

මහ මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වේ

access_timeSaturday 16th November 2024

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ... ;j lshjkak

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා ජනපති ඉදිරිපත් කරයි

access_timeSaturday 16th November 2024

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වනදා පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, 10 වන පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් අසල පිපිරීම් දෙකක්

access_timeThursday 14th November 2024

බ්‍රසීලයේ අගනගරය වන බ්‍රසිලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයේ අගනුවර මධ්‍යයේ මෙම පිපිරීම් සිදුවී ... ;j lshjkak

ගුවන් ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවයි රුසියාවයි ගිවිසුම්ගත වෙයි

access_timeThursday 14th November 2024

ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, Bharat Dynamics Limited (BDL) රුසියාවේ රජය සතු ආයුධ අපනයනකරු වන Rosoboronexport (ROE) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. ගෝවා හි පැවති ... ;j lshjkak

මැතිවරණ රජකාරියේ යෙදී සිටි තිදෙනෙකු හදිසි රෝගී තත්ත්ව හේතුවෙන් ජීවිතක්‍ෂයට

access_timeFriday 15th November 2024

මැතිවරණ රාජකාරියේ අනියුක්ත කර සිටි ස්ථානාධිපතිනියක් හදිසියේ රෝගී වී ඊයේ රාත්‍රියේ ජීවිතක්‍ෂයට ... ;j lshjkak

« Previous 1 ... 101 102 103 104 105 106 107 108 109 ... 522 Next » All Page: Items per page:

Page: 105 of 522

menu
menu