Most recent articles - Local

වයෝවෘද්ධ කතක් අතවරයකට ලක්වීමේදී කෘතිම දත්ඇන්ද උගුරේ සිරවී

access_timeSunday 30th June 2024

බලන්ගොඩ මූනමලේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වයෝවෘද්ධ කතකට කිසියම් පුද්ගලයෙක් වූ අතවර කිරීමේදී ඇගේ කෘතිම ... ;j lshjkak

කොවිඩ් - 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ

access_timeSaturday 29th June 2024

කොවිඩ් - 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ... ;j lshjkak

හිරුණිකාට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක්

access_timeSaturday 29th June 2024

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ... ;j lshjkak

අනතුරකින් 6ක් මරුට

access_timeSaturday 29th June 2024

ඉන්දියාවේ නව දිල්ලි:මුම්බායි අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නව ... ;j lshjkak

පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට

access_timeSaturday 29th June 2024

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය ... ;j lshjkak

කොළඹට අද පැය15 සිදුවන දේ

access_timeSaturday 29th June 2024

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ... ;j lshjkak

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් ගැටුමට වර්ෂාව හරස් වෙයිද

access_timeSaturday 29th June 2024

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්‍රියේදී පැවැත්වෙනවා. ඉන්දියාව ... ;j lshjkak

බන්ධනාගාරය ඇතුලේ ඉන්න හිරුණිකා ගැන මේ දැන් ලැබුණු ආරංචිය

access_timeSaturday 29th June 2024

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ... ;j lshjkak

හිරුණිකාගේ ජරමර ඇතුලේ කෙහෙළියට සිදුවෙලා තියෙන දේ

access_timeFriday 28th June 2024

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජූලි මස 12 වනදා ... ;j lshjkak

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලංකාවට

access_timeFriday 28th June 2024

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන “ඇන්ටනෝව් - 124” දිවයිනට ... ;j lshjkak

« Previous 1 ... 95 96 97 98 99 100 101 102 103 ... 379 Next » All Page: Items per page:

Page: 99 of 379

menu
menu