Most recent articles - Local

දේශපාලන කලබල අස්සේ කසුන් සහ තුසිත රාජපක්ෂ DSI සමූහ ව්‍යාපාරය කඩා වට්ටයිද?

access_timeSunday 11th August 2024

කසුන් රාජපක්ෂ එහෙමත් නැත්නම් තුසිත රාජපක්ෂ කියන නම් සාමාන්‍ය ජනතාව විදියට අපිට එච්චර අහලා පුරුදු නම් නෙමෙයි. ඒත් ලංකාවේ අපි හැමෝම ආදරය කරපු DSI සමූහ ව්‍යාපාරය ... ;j lshjkak

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්.

access_timeSunday 11th August 2024

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම සයිබර් ප්‍රහාරය ... ;j lshjkak

චමරි නොමැතිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත සමඟ පළමු විස්සයි විස්ස ගැටුමට සැරසෙයි 2024-08-11

access_timeSunday 11th August 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග ... ;j lshjkak

මන්ත්‍රිණී සුදර්ශනී සජිත්ට සහය දුන් හේතුව

access_timeSunday 11th August 2024

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ සහයෝගය ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ... ;j lshjkak

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් - 100යට අධික පිරිසක් මරුට

access_timeSunday 11th August 2024

ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 100යට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් ... ;j lshjkak

වාහන ආනයන ගැන ජනපතිගේ අවධානය

access_timeSunday 11th August 2024

නිෂ්පාදනය වැඩි වීමත් සමඟ සමස්තයක් ලෙස ආර්ථිකය දියුණු වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආර්ථික වර්ධනයත් සමඟ ඉදිරි කාලයේදී නැවත ... ;j lshjkak

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වෙයි

access_timeSaturday 10th August 2024

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යානය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් යානය බර්ලින් වෙත හරවා යවා ඇති බව වාර්තා වෙනවා මොන්ටානා හි බොස්මන් ... ;j lshjkak

වඩිවේල්ගේ සහායත් රනිල්ට

access_timeSaturday 10th August 2024

ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු ජාතික සංගමයේ සහය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් ... ;j lshjkak

නාමල් සහ සුමන්තිරන් සාකච්ඡාවක

access_timeSaturday 10th August 2024

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සහ ශ්‍රී ලංකා පොදුජන ... ;j lshjkak

රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ සියයකට අධික ප්‍රමාණයක්

access_timeSaturday 10th August 2024

වාර්තාවක් තබමින් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... ;j lshjkak

« Previous 1 ... 81 82 83 84 85 86 87 88 89 ... 384 Next » All Page: Items per page:

Page: 85 of 384

menu
menu