Most recent articles - Local

අනුරගේ පළමු කැබිනට් මණ්ඩලයෙන් මන්ත්‍රීවරුන් උණ ගැනෙන්න ගත්තත් තීරණ ටික

access_timeTuesday 1st October 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වෙනවා නව රජයේ පළමු ... ;j lshjkak

ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු

access_timeTuesday 1st October 2024

ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් එකඟතාව හිමිවී තිබෙනවා.. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ... ;j lshjkak

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

access_timeTuesday 1st October 2024

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ 5 ශ්‍රේණිය ... ;j lshjkak

ප්‍රභූ ආරක්ෂාව ගැන හිටපු ජනාධිපතිවරු රජයෙන් කරපු ඉල්ලීම

access_timeMonday 30th September 2024

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා ඒ අනුව අද පස්වරුවේ අමාත්‍ය ... ;j lshjkak

බදු ගෙවිය යුතු අවසන් දවස අද ගෙව්වේ නැත්නම් වෙන දේ මෙන්න

access_timeMonday 30th September 2024

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ... ;j lshjkak

අණ නොතකා පළාගිය ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

access_timeMonday 30th September 2024

පානදුර, පල්ලිමුල්ල, තොටුපළ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ... ;j lshjkak

හිටපු මන්ත්‍රී වෙල්ගමගේ අවසන් කටයුතු අද

access_timeMonday 30th September 2024

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි. මහජන ... ;j lshjkak

පහේ ශිෂ්‍යත්ව ගැටළුව විසඳෙයි

access_timeSunday 29th September 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් ... ;j lshjkak

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට

access_timeSunday 29th September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල ... ;j lshjkak

අභාවප්‍රාප්ත හිටපු ඇමති වෙල්ගමගේගේ දේහය මතුගම ඔහුගේ නිවසට

access_timeSunday 29th September 2024

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය අද මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ අද තැන්පත් කෙරුණා. එතුමාට අවසන් ගෞරව දැක්වීම ... ;j lshjkak

« Previous 1 ... 75 76 77 78 79 80 81 82 83 ... 397 Next » All Page: Items per page:

Page: 79 of 397

menu
menu