Most recent articles - Local

සෑම ගැහැණු ළමයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරයට

access_timeThursday 10th October 2024

අද ජීවතුන් අතර සිටින මිලියන 370 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්, නැතහොත් ලොව පුරා සිටින සෑම අට ​​දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර ස්ත්‍රී දූෂණ ... ;j lshjkak

ජාතික ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂකයින් නාමයෝජනා අත්සන් කරයි

access_timeThursday 10th October 2024

2024 මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂයින්ගේ නාමයෝජන අත්සන් කිරීම අද (10) පස්වරුවේ සිදු කෙරුණා. ඒ, ... ;j lshjkak

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගැනීමට තීරණයක්

access_timeWednesday 9th October 2024

විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මාධ්‍ය ... ;j lshjkak

ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු එන්නේත් නෑ

access_timeWednesday 9th October 2024

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් පවසයි. ඔහු මෙම අදහස් ... ;j lshjkak

ශ්‍රී ලංකා කාන්තා පිල අද ඉන්දියාවට එරෙහිව තරග බිමට

access_timeWednesday 9th October 2024

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වේ. තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන ... ;j lshjkak

බිත්තර මිල යළිත් ඉහළ නගී

access_timeWednesday 9th October 2024

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ... ;j lshjkak

චිත්‍රපටයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද සිට සීමා

access_timeWednesday 9th October 2024

අද සිට ලබන 15 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... ;j lshjkak

රන්ජන් ගම්පහින් දේශපාලනයට?

access_timeWednesday 9th October 2024

ජනප්‍රිය කලාකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතාගේ මූලිකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි ... ;j lshjkak

අවි ආයුධ යළි රජයට දීම නිසා ජීවිත තර්ජන මතුව ඇති බව පොහොට්ටුව කියයි

access_timeTuesday 8th October 2024

අවි ආයුධ යළි රජයට භාර ගැනීම තුළින් ජීවිත තර්ජන මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා. අද ... ;j lshjkak

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ දුන් මුද්දරත් අහෝසි වෙයි

access_timeTuesday 8th October 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර නැවත බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා. පාර්ලිමේන්තු ... ;j lshjkak

« Previous 1 ... 71 72 73 74 75 76 77 78 79 ... 397 Next » All Page: Items per page:

Page: 75 of 397

menu
menu