ඇප මත නිදහස් වූ කුඩු සළිදු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
ඇප මත පසුගිය දා නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා යලිත් අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ... ;j lshjkak
අද සිට දිවයින පුරාම ක්‍රියාත්මකයි
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අද සිට දිවයින පුරා ක්‍රියාත්මක ... ;j lshjkak
හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාවට අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද දිනයේ සිට (23) වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා ... ;j lshjkak
දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය
අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ... ;j lshjkak
කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලීසියේ 3කට සිදුවුණු දේ
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු ... ;j lshjkak
ජැක්සන් ඇන්තනීගේ බෑනා අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කතා කතා කරයි
නප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ... ;j lshjkak
ජීවිත විසි තුනක් අහිමි කළ ඩෙංගු මදුරුවා ගැන අනාවරණයක්
2024 ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන්නේ එම සංඛ්‍යාව 20,519ක් ... ;j lshjkak
උත්සව සමයට වෙනුවෙන් නෙළුම් කුළුණේ පරිපාලනය ගත් තීරණය
උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9.00 සිට ... ;j lshjkak
බිත්තර මිල ගැන අලුත්ම ආරංචිය ඉදිරියේදී වෙන්න යන දේ
වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා. මාධ්‍ය වෙත ... ;j lshjkak
රංගන ශිලිපිණි මහේෂිගේ සැමියා රිමාන්ඩ් ගෙදරට ආපු පොලිසියට පහරදීලා
ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ... ;j lshjkak










