Most recent articles - Local

පුරප්පාඩු වූකථානායක තනතුරට සිදුවන දේ

access_timeSaturday 14th December 2024

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි. එළැඹෙන ... ;j lshjkak

ඉමාඩ් වසීම්ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

access_timeSaturday 14th December 2024

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ 35 හැවිරිදි ඉමාඩ් වසීම් ඉමාඩ් මීට ... ;j lshjkak

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව ගැටළුවක් නැහැ පොලීසිය කියයි

access_timeSaturday 14th December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ... ;j lshjkak

ජංගම දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කිරීමට අමෙරිකාව සැරසෙයි

access_timeSaturday 14th December 2024

ලබන ජනවාරි මාසයේදී අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට පෙර දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කරන ලෙස රාජා ක්‍රිෂ්ණමූර්ති ඇතුළු අමෙරිකාවේ බලගතු නීති සම්පාදකයින් ... ;j lshjkak

කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

access_timeSaturday 14th December 2024

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. මේ බව ලිඛිතව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... ;j lshjkak

අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු බන්ධනාගාරයට

access_timeFriday 13th December 2024

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ ... ;j lshjkak

හමුදාව සීරුවෙන් තබයි

access_timeFriday 13th December 2024

චීනයේ හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ප්‍රතිචාර වශයෙන් තායිවාන හමුදාව හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවා එහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා තිබෙනවා. චීනය ... ;j lshjkak

අශෝක රංවල කතානායක ධුරයෙන් අස්වීමට තීරණය කරයි

access_timeFriday 13th December 2024

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව කතානායක අශෝක රංවල පවසනවා ඔහු මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි ... ;j lshjkak

විශ්වාසය කඩන්නේ නෑ වැරදි කළොත් දඬුවම්

access_timeFriday 13th December 2024

ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ නොතබන බවත් තමආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වරදක් කර ඇත්නම් ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නවා ... ;j lshjkak

ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී

access_timeFriday 13th December 2024

ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා ... ;j lshjkak

« Previous 1 ... 50 51 52 53 54 55 56 57 58 ... 397 Next » All Page: Items per page:

Page: 54 of 397

menu
menu