Most recent articles - Local

නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදෙයි

access_timeSaturday 28th December 2024

සූරියවැව, නබඩගස් වැව විද්‍යාලය අසල ඇති නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයේ ගැටුම සමථයකට ... ;j lshjkak

මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28

access_timeSaturday 28th December 2024

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... ;j lshjkak

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04 ක ප්‍රකාශයක් යෝෂිතටත් එන්න කියයි

access_timeSaturday 28th December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

access_timeSaturday 28th December 2024

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක ... ;j lshjkak

කඩන් වැටුණු ඉන්දියාව ගොඩදැමූ නිහඬ මිනිසා මියයයි

access_timeFriday 27th December 2024

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවුණා. ආචාර්ය මන්මෝහන් සිං 2004 වර්ෂයේ සිට 2014 වර්ෂය ... ;j lshjkak

ඕස්ට්‍රේලියානුකෝඩුකාරයා සමඟ පැටලුණු කෝලිට ලැබුණු දඬුවම

access_timeFriday 27th December 2024

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ එක් ලකුණක් අහිමි කිරීමට තීරණයක් ගෙන තිබෙනවා . ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ... ;j lshjkak

අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි.

access_timeThursday 26th December 2024

ගතවු පැය 24ක කාලය තුළ මාර්ග නීති කඩකිරීම් සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සහ බීමතින් රිය පැදවූ රියදුරන් 251ක් ඇතුළුව රියදුරන් 9,000කට ආසන්න පිරිසකට ... ;j lshjkak

සැළලිහිණි පවුලේ නව සභාපති ධූරය ගිහාන් ද සිල්වාට

access_timeThursday 26th December 2024

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා අද (2024 දෙසැම්බර් 26) දින වැඩ භාරගත්තේය. ගිහාන් ද සිල්වා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් ... ;j lshjkak

පැය 24 පුරා චමුදිතට දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්වට

access_timeThursday 26th December 2024

හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ... ;j lshjkak

සහෝදරයා දැන්මම CV එකක් එවන්න මාස තුනෙන් රූපවාහිනි සභාපති ගෙදර ගිය ඇත්තම කතාව මෙන්න

access_timeWednesday 25th December 2024

“සහෝදරයා දැන්මම CV එකක් එවන්න”මාස තුනෙන් රූපවාහිනි සභාපති ගෙදර ගිය ඇත්තම කතාව මෙන්න ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්‍ය සෙනේෂ් බණ්ඩාර දිසානායක ... ;j lshjkak

« Previous 1 ... 46 47 48 49 50 51 52 53 54 ... 397 Next » All Page: Items per page:

Page: 50 of 397

menu
menu