මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,200 ඉක්මවයි
2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ... ;j lshjkak
කෝප් සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා තේරී පත්ව තිබෙනවා. ඔහු එම තනතුර ... ;j lshjkak
වාහන ලස්සන කරන්න අලුත් රෙගුලාසි මාලාවක්
රථ වාහන මෙහෙයුම් තවදුරටත් සිදු කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ... ;j lshjkak
රුපියල් 6,000 ලිපි ද්‍රව්‍ය දීමනාව තවත් පාසල් සිසුන් පිරිසකට
ළමුන් 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා ... ;j lshjkak
පකිස්තානයේ අඹ නිෂ්පාදනය පහළ වැටේ
ඹ යනු පාකිස්තානයට විදේශ විනිමය උපයා ගැනීම සඳහා ඉවහල් වන තීරණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදනයක් වන නමුත් එම නිෂ්පාදනය සහ අපනයනය පසුගිය කාලය තුළ සැලකිය යුතු ... ;j lshjkak
ජනපතිගේ චීන සංචාරයේ තෝරාතුරු පළමු වරට මාධ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ... ;j lshjkak
පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ... ;j lshjkak
මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන ... ;j lshjkak
චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම අනාවරණය
චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා එහි සදහන් ව කර ... ;j lshjkak
වැලිගම රත්කළ වෙඩි තැබීම
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසනවා යතුරුපැදි තුනකින් ... ;j lshjkak









