Most recent articles - Local

රිමාන්ඩ් කළ යෝෂිත අද යළි අධිකරණයට

access_timeMonday 27th January 2025

රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව ... ;j lshjkak

රාජ්‍ය සේවකයන්ට දැනෙන්න ජනපති අනුර කරන්න යන වැඩේ

access_timeMonday 27th January 2025

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ආකාරයෙන් මෙවර අයවැයේදී කිරීමක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා පැවසුවේ තාවකාලික ... ;j lshjkak

විමර්ශන වලට රජය මැදිහත් නොවන බව ජනපති අනුර කියයි

access_timeSunday 26th January 2025

පොලිසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් ... ;j lshjkak

අවසන් මොහොතේ එංගලන්ත බලාපොරොත්තුව ඉන්දියාව බොඳ කරයි

access_timeSunday 26th January 2025

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගයේ දෙවන ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ... ;j lshjkak

රිමාන්ඩ් කළ යෝෂිතට බන්ධනාගාරයෙන් පැඳුරක්

access_timeSunday 26th January 2025

රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔහු ... ;j lshjkak

මන්ත්‍රී අර්චුනාගේ නඩුවට අධිකරණය දුන් නියෝගය

access_timeWednesday 22nd January 2025

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් ... ;j lshjkak

පොදු ප්‍රවාහනයට අලුත් බස් රටින් ගේන්න රජයේ අවධානය

access_timeWednesday 22nd January 2025

මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්‍රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මෙරට මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ ලබා ගැනීම සම්බන්ධයෙන් ... ;j lshjkak

අස්වැසුම දෙවන අදියරේ තෝරාගැනීම මාර්තුවේ අවසන්

access_timeWednesday 22nd January 2025

අස්වැසුම ප්‍රතිලාභ ලබන දෙවන වටයේ කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ... ;j lshjkak

ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

access_timeWednesday 22nd January 2025

ජ්‍යේෂ්ඨ ගායන ශිල්පියෙකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත ... ;j lshjkak

මනූෂ නානායක්කාරගේ අපේක්‍ෂිත ඇප පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

access_timeWednesday 22nd January 2025

දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ... ;j lshjkak

« Previous 1 ... 39 40 41 42 43 44 45 46 47 ... 397 Next » All Page: Items per page:

Page: 43 of 397

menu
menu