ඕස්ටේ්‍රලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය
සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ... ;j lshjkak
ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
ගාල්ල, හිනිඳුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි ... ;j lshjkak
වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය අතට
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක ... ;j lshjkak
කොළඹ වරායේ බහාලුමක හට ගත් ගින්න මැඩපවත්වයි
කොළඹ වරායේ බණ්ඩාරණායක ජැටියේ බහාලුමක හට ගත් ගින්නක් මේ වන විට මැඩපවත්වා තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ තිබූ ... ;j lshjkak
ලංකා සතොස භාණ්ඩ 05ක මිල පහළට
ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා. මහජනතාවට සහන සැපයීමේ අරමුණින් වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා ... ;j lshjkak
හිටපු ජනපතිවරුන් නිල නිවෙස්වලින් ඉවත් කළ හැකි ද? - නීතිවේදීන්ගෙන් උත්තර
හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසින් ඉවත් වන ලෙසට දැනුම්දී තිබියදී ඔහු තවදුරටත් ... ;j lshjkak
ලොරි, බස්, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනයට අද සිට අවසර හිමිවෙයි
වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද සිට කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ ... ;j lshjkak
යෝෂිත රාජපක්ෂ, රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා ... ;j lshjkak
පොලිස් ලොකු පුටු වෙනස් කරන්න වැඩ බලන පොලිස්පති තොරතුරු සොයයි
පොලිස් ස්ථාන සඳහා නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ආකාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ... ;j lshjkak
කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ ගෝලයන් ගාල්ල බන්ධනාගාරයේ යකා නටයි
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රභල මත්ද්‍රව්‍ය ... ;j lshjkak











