Most recent articles - Local

ඉන්දුනීසියාවේ භූකම්පනයක් - විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

access_timeThursday 27th November 2025

උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි ජාතික සුනාමි ... ;j lshjkak

බදුල්ල නායයාමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට

access_timeThursday 27th November 2025

පැය කිහිපය තුළ පැය කිහිපය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වූ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල ... ;j lshjkak

දුම්රිය ධාවනයන්ට කාලගුණයෙන් බාධා

access_timeThursday 27th November 2025

අද අලුයම තුනයි තිහට පමණ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දුම්රිය ස්ථානයත් හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයත් අතර හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී දුම්රිය ... ;j lshjkak

උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වෙයි

access_timeThursday 27th November 2025

අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak

පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්

access_timeThursday 27th November 2025

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්. කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ: බදුල්ල දිස්ත්‍රික් ... ;j lshjkak

අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය පැවත්විම ගැන ගත් හදිස්සි තිරණය

access_timeThursday 27th November 2025

අද (27) හෙට (26) දිනවල දී පැවැත්වෙන උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ... ;j lshjkak

වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ්

access_timeWednesday 26th November 2025

වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ් ... ;j lshjkak

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වසාදැමේ

access_timeWednesday 26th November 2025

නායයෑමක් හේතුවෙන් වසා දමා තිබී යළි විවෘත කරනු ලැබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට යළිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කළ බව ආපදා ... ;j lshjkak

ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුනු

access_timeWednesday 26th November 2025

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති අතර එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් ... ;j lshjkak

ඉන්දීය යුද හමුදාපති ලංකාවට එන්න සැරසෙයි

access_timeWednesday 26th November 2025

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්ථා වෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා ... ;j lshjkak

« Previous 1 ... 37 38 39 40 41 42 43 44 45 ... 438 Next » All Page: Items per page:

Page: 41 of 438

menu
menu