Most recent articles - Local

පාස්පෝට් ගැන විශේෂ තීරණයක්

access_timeTuesday 25th February 2025

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රමිකව ... ;j lshjkak

පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට ලක්ෂ ගණන් කුලී ගෙවයි

access_timeTuesday 25th February 2025

වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් සඳහා මසකට ඩොලර් ලක්ෂ 09ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී ... ;j lshjkak

ගණේමුල්ල සංජීව ඝාතනයට සොයන ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

access_timeTuesday 25th February 2025

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ කොළඹ ... ;j lshjkak

ආරක්ෂාව ඉල්ලූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුවේ අවධානය

access_timeMonday 24th February 2025

විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයි ඉල්ලීමක් සිදුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ... ;j lshjkak

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත සීඝ්‍රයෙන් ඉහළට

access_timeMonday 24th February 2025

මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා ඒ අනුව ... ;j lshjkak

හදිසි මහ මැතිවරණයක්

access_timeMonday 24th February 2025

ජර්මනියේ හදිසි මහ මැතිවරණයේ ජන්ද විමසීම මේ වන විට සිදුවනවා. ජර්මනිය සඳහා නව චාන්සලර්වරයෙකු සහ නව පාලන සන්ධානයක් තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණයේ ... ;j lshjkak

ආණ්ඩුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක වී ඇති බව නාමල් කියයි

access_timeMonday 24th February 2025

මෙම දිනවල රට තුළ සිදු වූ ඝාතන සිද්ධි හේතුවෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න ආණ්ඩුවට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක කියයි

access_timeMonday 24th February 2025

වර්තමාන රජය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද වන විට රට තුළ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක ... ;j lshjkak

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි

access_timeSaturday 22nd February 2025

තමන් පාතලයේ ඉලක්කයක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය මෙරටින් ... ;j lshjkak

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

access_timeSaturday 22nd February 2025

අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති ... ;j lshjkak

« Previous 1 ... 32 33 34 35 36 37 38 39 40 ... 397 Next » All Page: Items per page:

Page: 36 of 397

menu
menu